නවතම පුවත්EXPLORE ALL
මානව හිමිකම් නිලධාරිනියක් කොමිසම ඉදිරිපිට සත්‍යග්‍රහයක්
(නිමල් දයාරත්න) මානව හිමිකම් කොමිසම් සභාවේ අත්තනෝමතික ක්‍රියාවන් වහා විමර්ශනයට ජනාධිපතිවරයා කමිටුවක් පත් කරන තුරු ... Read More
ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් ඇතුළු සිවු දෙනා නිදොස් කොට නිදහස්
(අකිලා නදීෂානි බණ්ඩාර) ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ... Read More
විපක්ෂ නායක කාර්යාලයත් ආපදා තොරතුරු ඉල්ලයි
ආපදා ප්‍රදේශවල තොරතුරු රැස් කිරීම සඳහා විපක්ෂ නායක කාර්යාලයේ තොරතුරු මධ්‍යස්ථානයේ ඊයේ (10දා) සිට ආරම්භකර ... Read More
කොස්ගම වෙඩි තැබීමට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට
(කොට්ටාව හෂාන් පුෂ්පික / යක්කලමුල්ල සඳනුවන් කීර්ති) කොස්ගම පොලිස් වසමේ බොරළුගොඩ ප්‍රදේශයේදී පසුගියදා (03දා) ත්‍රිරෝද ... Read More
රට ගොඩනඟන අරමුදල රුපියල් කෝටි 190 පනී
(ඉන්දීවරි අමරසිරි) දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ආපදාවෙන් රට යථා තත්වයට ගොඩනැඟීම සඳහා ආරම්භ කරන ... Read More
ආපදාවෙන් ජල සම්පාදනේ පාඩුව කෝටි 500ක්
(විනීතා එම්. ගමගේ) දිවයින පුරා පැවැති ආපදා හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට රුපියල් කෝටි 500ක පාඩුවක් ... Read More
දෙහිවල සිටි එකම කහ ඇනකොන්ඩා අතුරුදන් වෙලා
(ගල්කිස්ස - ඩී.පී. හේරත්) දෙහිවල ජාතික සත්වෝද්‍යානය තුළ සිටි එකම කහ ඇනකොන්ඩා පැටවා ඉකුත් 07 ... Read More
ආපදාව අතර සංචාරකයන් 43,000ක් මෙරටට
සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් එල්ල වුව ද මෙම මාසයේ මුල් සතියේ මෙරටට සංචාරකයන් ... Read More
පාර්ලිමේන්තුව කැඳවන්න
පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ මහතා ඉල්ලීමක් ... Read More
වැව් අමුණු හදන්න රුපියල් බිලියන 12ක්
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇළ මාර්ග හා වැව් අමුණු 218ක් විනාශ වී ඇති බව වාරිමාර්ග ... Read More
ගොසිප්EXPLORE ALL
ඇෆ්ගනිස්ථාන් ක්‍රිකට් ක්‍රීඩක රෂිඩ් ඛාන් දෙවැනි වරටත් විවාහ වෙයි
(ඉෂාර ගයාෂාන්) ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩක රෂිඩ් ඛාන් දෙවැනි වරට විවාහ වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහුගේ දෙවැනි විවාහය මෙම වසරේ අගෝස්තු 2 වන දින සිදු වී ඇති බව රෂිඩ් ඛාන් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමක් හරහා නිකුත් කළ පණිවිඩයකින් සඳහන් කළේය. රෂිඩ් ඛාන්ගේ පළමු විවාහය 2024 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී ... Read More

