Category: කාලගුණ පුවත්
මහ වැසි සමඟ තද සුළං ද ගිගුරුම් සහිත සැර අකුණු ද රටම තෙමන මහ වැස්සක් ළඟ ද
බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලට අද දිනය තුළ වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලද වැසි ... Read More
උතුරු මුහුද රළු වෙයි – ධීවරයින්ට සහ නාවිකයින්ට කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රළු මුහුදු අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර, නැවත දැනුම් දෙන තුරු කන්කසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ... Read More
අදත් මහ වැස්ස – සුළං තද එක්ක අකුණු සැර හින්දා පරිස්සම් වෙන්න
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (29) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ... Read More
හෙට දිනය සඳහා කාලගුණ අනාවැකිය
නිරිත දිග මෝසම දිවයින පුරා සක්‍රීය වෙමින් පවතින අතර, ඒ සමඟ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ ... Read More
නිරිත දිග මෝසම ස්ථාපිත වෙමින් පවතී – ප්‍රදේශ කිහිපයකට මි.මී 100ක තද වැසි
කාලගුණ දෙපාර්තමේන්තුවෙන් අද වැදගත් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඔවුන් කියන්නේ, නිරිත දිග මෝසම මේ වෙද්දී දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින නිසා, ඉදිරි දින කිහිපයේ ... Read More
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින්, දිවයිනේ නිරිත දිග ප්‍රදේශ වල වැසි තත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපය තුල බලාපොරොත්තු වන ... Read More
නිරිත දිග මෝසම සක්‍රිය වුණා -ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 200ට වැඩි ඉතා තද වැසි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි නිරිත දිග මෝසම මේ වනවිට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවයි. ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේදීත් ... Read More
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින්කඩ තද වැසි
නිරිත දිග මෝසම දැන් ටිකෙන් ටික දිවයින පුරා ස්ථාපිත වෙමින් පවතිනවා කියලා කාලගුණ දෙපාර්තමේන්තුව කියනවා. බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වල වගේම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය ... Read More
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි
නිරිත දිග මෝසම දැන් ටිකෙන් ටික දිවයින පුරා ස්ථාපිත වෙමින් තියෙන බව කාලගුණ දෙපාර්තමේන්තුව කියනවා. බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලටත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් ... Read More










