Category: දේශපාලන පුවත්
නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
නව ජනතා පෙරමුණේ නායක, සුගීෂ්වර බණ්ඩාර මහතාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහතාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයේ ආයතන දෙකකින් වැටුප් ... Read More
සලේගේ මෝසම ගැන තීරණාත්මක තීන්දුව අද
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ... Read More
අග්‍රාමාත්‍යතුමිය සහ එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඉවෙට් කූපර් අතර හමුවක්
පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉගෙනුම් කවුන්සිලයේ 43 වැනි පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වෙන්න අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මේ දවස්වල එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර නිල සංචාරයක නිරත වෙලා ඉන්නවා. ... Read More
නැවත කුරිරු යුද්ධයක් ඇති නොවන සමාජ පරිසරයක් අප ගොඩනැගිය යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ, “නැවත කුරිරු යුද්ධයක් ඇති නොවන සමාජ පරිසරයක් අපි ගොඩනගන්න ඕන” කියලායි. ඔහු මේ අදහස් පළ කළේ බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය ... Read More
රජයේ නව බදු ප්‍රතිපත්තිය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියනවා, ආණ්ඩුව ගෙන එන්න හදන නව බදු ප්‍රතිපත්තිය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ තර්ජනයක් කියලා. එයා කියන්නේ, IMF ඉලක්ක ඉක්මවන්න ආණ්ඩුව උත්සාහ කරන අතරේ, ... Read More
තලපති විජේගෙන් ජනපති අනුරට X පණිවුඩයක්
තමිල්නාඩු මහඇමැතිධුරයට පත් C. Joseph Vijay විසින් තමන්ගේ මහ ඇමැති ධුරයට සුබ පැතූ අනුර කුමාර දිසානායක මහතාට ස්තුතිය පළ කරමින් X පණිවුඩයක් නිකුත් කරල තියෙනවා. Read More
සජිත් විජේට සුබ පතයි
තමිල්නාඩුවේ නව දේශපාලන ගමනක් ආරම්භ කරන විජේට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුබ පැතුම් එක්කර තිබෙනවා. සමාජ මාධ්‍ය පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, සමාජ සාධාරණත්වය ... Read More
උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවට
බහාලුම් 323ක් ආන්දෝලනාත්මක ලෙස රේගුවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ උදය ගම්මන්පිල මහතා අද (05) දින පාර්ලිමේන්තුවට පැමිණියේය. ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය ... Read More
තලපති විජේගේ ජ්‍යගහණයට නාමල්ගෙන් සුබපැතුම්
නාමල් රාජපක්ෂ සිය x ගිණුමේ ඉන්දීය සුපිරි නළු ගරු සී. ජෝසප් විජේ මහතාගේ අතිවිශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් එක්කර තිබෙනවා. “සැබෑ කාර්යය දැන් ආරම්භ ... Read More
මෙය ආර්ථික ප්‍රතිසංස්කරණයක් නොව “සූරාකෑමක්” x පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් කියයි
ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සිය X ගිණුමේ සටහනක් තබා තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ මේ සංශෝධනය හරහා ... Read More










