Category: අධිකරණ පුවත්
ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී රු. ලක්ෂ 50 බැගින් ශරීර ඇප 2ක් මත මුදාහරියි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරීවරයා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ ... Read More
රාජගිරිය රිය අනතුරු නඩුවේ පාඨලී චම්පිකගේ මූලික විරෝධතා ජූලි 7 දා විභාගයට
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ ආන්දෝලනාත්මක රිය අනතුරක් සහ එහි සාක්ෂි වසන් කිරීමට උත්සාහ කළ බවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවරා ... Read More
විමල් වීරවංශ ඇතුළු හය දෙනාට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජූලි 13ට කල් යයි
2016දී කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉස්සරහ පාර බ්ලොක් කරලා උද්ඝෝෂණයක් කරලා ජනතාවට අපහසුතා ඇති කළා කියන චෝදනාවට, විමල් වීරවංශ ඇතුළු හය දෙනාට එරෙහි නඩුවේ වැඩිදුර ... Read More
ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂකට බරපතළ වැඩ සහිත වසර 06 ක සිර දඬුවම්
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 06 ක සිර දඬුවම් නියම කළා. ඊට අමතරව ... Read More
චෝදනාවලට තමන් නිවැරදිකරු බව යෝෂිත විවෘත අධිකරණයේ දී කියයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කරලා තිබුණු නඩුවක් අද කොළඹ මහාධිකරණයේදී කැඳවුණා. එහිදී, “මේ ... Read More
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ‘ගම්පහ ඔස්මන්’ අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔස්මන් ගුණසේකර නොහොත් ‘ගම්පහ ඔස්මන්’ නැමැත්තා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ... Read More
කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනයේ ලොක් එක අරින්න නිෂ්පාදිත සමාගමට දෙන්න යයි
අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (12) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ ... Read More
පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ ඝාතනය
පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට අදාළව, වෙඩික්කරු පැමිණි යතුරුපැදිය ධාවනය කළ පුද්ගලයා වසර තුනකට පසුව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ... Read More
කථිකාචාර්යවරියගේ ලිංගික හිරිහැර පෙත්සමින් පසු පේරේ මහාචාර්යවරයෙකුට අධ්‍යාපන ආයතනවල තනතුරු තහනම්
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් සහ කාර්ය මණ්ඩලය ලිංගික හිරිහැර හා ලිංගික හිංසනයන්ට ලක්වීම වැළැක්වීමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වවිද්‍යාලයට සහ එහි පාලක සභාවට උපදෙස් ... Read More
ඩුබායි සුද්දාගේ මත්ද්‍රව්‍ය ජාලයේ 7ක් අත්අඩංගුවට
‘ඩුබායි සුද්දා’ කියන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයාගේ ජාලයට සම්බන්ධ පුද්ගලයින් 7 දෙනෙක් බණ්ඩාරගම පොලිසිය අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ අතර බණ්ඩාරගම ප්‍රදේශයේ ප්‍රධාන මත්ද්‍රව්‍ය බෙදාහරින්නාත් ඉන්න ... Read More










