තෙවැනි චාල්ස් රජු අද අමෙරිකාවට

තෙවැනි චාල්ස් රජු අද අමෙරිකාවට

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුත්, කැමිලා රැජිනත් අද (27) අමෙරිකාවට නිල සංචාරයක්ට යන්න තියෙනවා කියලා විදෙස් මාධ්‍ය කියනවා.

මේ සංචාරයේ ප්‍රධාන අරමුණ වෙන්නේ දෙරට අතර තියෙන දිගුකාලීන මිතුදම ආයෙත් තවත් ශක්තිමත් කරගන්න එක කියලා අමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා කියලා තියෙනවා.

දින 4ක් පුරා මේ සංචාරය පැවැත්වෙනවා. ඒක ආරම්භ වෙන්නේ වොෂින්ටන් නුවරින්.

ඒ අතරේ, ධවල මන්දිරයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චාල්ස් රජුත් කැමිලා රැජිනත් පිළිගන්නත් සැලසුම් කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )