රතුගල ආදිවාසී නායකයා දිවියෙන් සමුගනී…

රතුගල ආදිවාසී නායකයා දිවියෙන් සමුගනී…

මොනරාගල මඩුල්ල ප්‍රදේශයේ රතුගල ආදිවාසී ගම්මානයේ නායකයෙකු වූ දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තෝ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 62 හැවිරිදි වියේ පසුවූ අතර, වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

රතුගල ආදිවාසී ප්‍රජාව වෙනුවෙන් කැපවී කටයුතු කළ ඔහුගේ අභාවය එම ප්‍රදේශයේ ජනතාවට විශාල පාඩුවක් ලෙස සැලකෙනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )