කෙටි ආහාර සහ ප්ලේන්ටියත් ගණන් උස්සයි

කෙටි ආහාර සහ ප්ලේන්ටියත් ගණන් උස්සයි

කෙටි ආහාර ඇතුළු
ආහාර වර්ග කිහිපයක මිල ඉහළට
කෙටි ආහාර සහ තේ ඇතුළු ආහාර වර්ග කිහිපයක මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව නව මිල ගණන් ලෙස
ප්ලේන්ටියක්: රුපියල් 5කින්
කිරි තේ: රුපියල් 10කින්
කෙටි ආහාර (Short Eats): රුපියල් 5කින්
රයිස් & කරී සහ බුරියානි: රුපියල් 25කින්
සංශෝධනය වී තිබෙනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )