කපිල චන්ද්‍රසේන සියදිවි හානිකරගනී – Air bus ගනුදෙනුව සදහා නැවත අත්අඩංගුවට ගන්නැයි නියෝග කර තිබුණා

කපිල චන්ද්‍රසේන සියදිවි හානිකරගනී – Air bus ගනුදෙනුව සදහා නැවත අත්අඩංගුවට ගන්නැයි නියෝග කර තිබුණා

කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර කොල්ලුපිටිය පිහිටි ඔහුගේ නිවසකදී හමුවී තිබෙනවා.

ඔහු ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ එයාර්බස් ගනුදෙනුව සම්බන්ධ නඩුවකට අදාළව ඇප ලබා තිබූ අතර, නැවත අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ අධිකරණය නියෝග කර තිබුණා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )