කාලගුණය පිළිබද අවවාදාත්මක නිවේදනයක් දිවයින අවට අඩු පීඩන තත්වයක්

කාලගුණය පිළිබද අවවාදාත්මක නිවේදනයක් දිවයින අවට අඩු පීඩන තත්වයක්

ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය මැයි 11 පමණ වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව පෙන්වා දී ඇත. එහෙත් ඉදිරි දින 7 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාව ඉතා අඩුය.

ප්‍රධාන කරුණු:

පළමු දින 3 තුළ පීඩන අවපාතයක් වර්ධනය නොවේ.
5 වන දිනයේ සම්භාවිතාව අඩු මට්ටමක පවතී.
6 වන දිනයේදී සාමාන්‍ය මට්ටමකට ළඟා වේ.
7 වන දිනයේදී වර්ධනය වීමේ සම්භාවිතාව ඉහළ යා හැක.
එමෙන්ම දැනට පවතින අඩු පීඩන/කැළඹිලි තත්ත්වය හේතුවෙන් ඉදිරි දිනවලත් දිවයින පුරා වැසි තත්ත්වයන් පවතින බවද සඳහන් වේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )