ඉරානයෙන් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර දෙකක් UAE ගුවන් ආරක්ෂක අංශ ව්‍යර්ථකරයි

ඉරානයෙන් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර දෙකක් UAE ගුවන් ආරක්ෂක අංශ ව්‍යර්ථකරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ඉරානයෙන් එල්ල කළ ඩ්‍රෝන යානා දෙකක් සාර්ථකව විනාශ කරන්න UAE ගුවන් ආරක්ෂක පද්ධති සමත් වෙලා තිබෙනවා.

එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ඉරානයෙන් එල්ල වූ ප්‍රහාර රැසක් මේ වනවිට මැඩපවත්වා ඇති බවයි.

ඒ අනුව මෙතෙක් කාලය තුළ බැලස්ටික් මිසයිල 551ක්, කෲස් මිසයිල 29ක් සහ ඩ්‍රෝන යානා 2,265ක් විනාශ කිරීමට UAE ආරක්ෂක අංශ කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )