දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුම්

දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුම්

පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස මට්ටමින් සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව, 2026.05.14 වන දිනට වාර්තාව පහත පරිදි වේ.

පරීක්ෂා කළ පුද්ගලයින් ගණන – 26670
සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන – 461
අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන – 09
අත්අඩංගුවට ගෙන ඇති දින වරෙන්තුකරුවන් ගණන – 261
අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන – 206
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම් – 80
අපරික්ෂාකාරී රිය පැදවීම්වලට අත්අඩංගුවට ගැනීම් – 72
රථවාහන වෙනත් වැරදි – 3616

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )