2026 මැයි 31 සිට සියළුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් තහනම්

2026 මැයි 31 සිට සියළුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් තහනම්

2026 මැයි 31 සිට සියළුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් තහනම් කරමින් චක්‍ර ලේඛයක් නිකුත් කරලා තියෙනවා.
එහි දැක්වෙන ආකාරයට සියලුම රාජ්‍ය ආයතනයන්හි ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීමේ අරමුණෙන් තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම හා භාවිතය 2026-05-31 දින සිට සම්පූර්ණයෙන්ම නතර කළ යුතු වෙනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )