ගාමිණී සුගතදාස ඇමරිකාවේදී ශ්‍රී ලංකාව රනින් බබළවයි

ගාමිණී සුගතදාස ඇමරිකාවේදී ශ්‍රී ලංකාව රනින් බබළවයි

Boston Marathon 2026 තරගාවලියේදී ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ගාමිණී සුගතදාස සුවිශේෂී ජයක් ලබාගෙන තියෙනවා.

වයස 55–59 කාණ්ඩයෙන් දුවපු ඔහු, ඒ කාණ්ඩයේ පළවෙනි ස්ථානය ගන්නත් සමත් වෙලා රන් පදක්කමක් ලංකාවට ගෙනාවා.

ඔහු දුවපු කාලය පැය 2යි විනාඩි 36යි තත්පර 32යි. ඒක ඒ වයස් කාණ්ඩයෙන් ශ්‍රී ලාංකිකයෙකු ලබාගත් ඉක්මන්ම කාලයක් විදියටත් වාර්තා වෙලා තියෙනවා.

අවුරුදු 130කට වඩා පැරණි ලෝකයේ ප්‍රධාන මැරතන් එකක් වන මේ තරගය ඇමරිකාවේ Boston නගරයේ අප්‍රේල් 20 වෙනිදා පැවැත්වුණා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )