ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් හමුවෙයි

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් හමුවෙයි

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් අතර විශේෂ හමුවක් අද ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් Amar Preet Singh සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා අතර මෙම හමුව පැවැත්වුණු අතර, දෙරටට වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද සාකච්ඡාවක්ද සිදුවී තිබෙනවා.

මෙම අවස්ථාවට ඉන්දීය ආරක්ෂක උපදේශක ඇතුළු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )