“පාස්කු ප්‍රහාරයෙන් පසු මහින්ද – නාමල් – බැසිල් හිරේ සිටි පිල්ලෙයාන් හමුවූ බව” නීතිපති අධිකරණයට දන්වයි

“පාස්කු ප්‍රහාරයෙන් පසු මහින්ද – නාමල් – බැසිල් හිරේ සිටි පිල්ලෙයාන් හමුවූ බව” නීතිපති අධිකරණයට දන්වයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එවකට මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටි පිල්ලෙයාන් හමුවීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ගොස් ඇති බවත්, ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වී සතියකින් ඔහුට ඇප ලබාගැනීමට කටයුතු කරන බවත්, පවසා ඇතැයි,
නීතිපතිවරයා අධිකරණයට දන්වයි…

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )