මැයි මස අස්වැසුම දීමනාව හෙට බැංකුවට

මැයි මස අස්වැසුම දීමනාව හෙට බැංකුවට

සුභසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ මුළු අරමුදලෙන් වයස අවුරුදු 70 සම්පූර්ණ කළ සාමාජිකයන් 625,128 දෙනෙකුට 2026 මැයි මාසේ වාරිකය ගෙවලා තියෙනවා. ඒ සඳහා රුපියල් බිලියන 3.1කට වැඩි මුදලක් වැය වෙලා තිබෙන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියනවා. ඒ වගේම, වයස අවුරුදු 70 සම්පූර්ණ කළ තවත් සාමාජිකයන් 73,663 දෙනෙකුට 2026 මැයි මාසේ ගෙවීමට නියමිත රුපියල් මිලියන 368කට වැඩි මුදලක්, අදාළ අනුමැතිය ලැබුණු පසු 2026 මැයි 29 වැනිදා සිට ගෙවීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව, අදාළ ප්‍රතිලාභ ලබාගන්න පුළුවන් සාමාජිකයන්ට 2026 මැයි 29 සිට තම ප්‍රතිලාභ මුදල් ලබාගන්න හැකි වෙනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )