ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් මහාචාර්ය කපිල පෙරේරා ඉවත් වෙයි

ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් මහාචාර්ය කපිල පෙරේරා ඉවත් වෙයි

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරන මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

මහාචාර්ය කපිල පෙරේරා මහතා සිය ඉල්ලා අස්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටද නිල වශයෙන් දැනුම් දී ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )