රටපුරා ස්වේච්ඡා තරුණ බලකායක් – නි.ඇමති දිනිදු සමන්

රටපුරා ස්වේච්ඡා තරුණ බලකායක් – නි.ඇමති දිනිදු සමන්

රට පුරාම ස්වේච්ඡා තරුණ බලකායක් හදනවා කියලා නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක මහත්තයා කියලා තියෙනවා.

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම තරුණයෝ 30 දෙනා බැගින් එක්කරගෙන මේ බලකාය හදන්නයි යන්නේ. මේකේ මුල් පියවර, එහෙමත් නැත්නම් පයිලට් ප්‍රොජෙක්ට් එක, බදුල්ලෙන්ම පටන් ගන්නවා.

මේ ගැන විශේෂ සාකච්ඡාවක් ද බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී, නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )