
ශ්‍රී ලංකාවේ ලේඛන කලාවට ඉමහත් සේවයක් කළ ගොඩගේ ප්‍රකාශන ආයතනයෙහි නිර්මාතෘ දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වෙයි
ගොඩගේ ප්‍රකාශන ආයතනයෙහි නිර්මාතෘ දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විය ඒ මහතා 90 වන වියේ පසුවුණි.
CATEGORIES දේශීය පුවත්
