කාලගුණ අවවාදාත්මක නිවේදනය සවස් කාලයේ ප්‍රභල අකුණු – අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්න – කාලගුණ දෙපාර්තමේන්තුව

කාලගුණ අවවාදාත්මක නිවේදනය සවස් කාලයේ ප්‍රභල අකුණු – අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්න – කාලගුණ දෙපාර්තමේන්තුව

කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රබල අකුණු ගැන අවවාදයක් නිකුත් කරලා තියෙනවා.

ඒ අනුව අද (29) රාත්‍රී 11.30 වෙනකල් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු, උතුරු-මැද, දකුණ, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට මේ අවවාදය බලපානවා.

මේ ප්‍රදේශවල සමහර තැන්වල පස්වරු 1ට පස්සේ ගිගුරුම් සහිත වැසිත් එක්ක තද අකුණු එන්න ඉඩ තියෙනවා.

ඒත් එක්කම කාලෙකට තද සුළංත් එන්න පුළුවන්.

ඒ නිසා අකුණු වලින් වෙන්න පුළුවන් අනතුරු වලින් බේරෙන්න, අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්න කියලා ජනතාවට ඉල්ලීමක් කරනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )