ඥානසාර හිමිට අධිචෝදනා භාරදෙයි

ඥානසාර හිමිට අධිචෝදනා භාරදෙයි

ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් කළා කියන චෝදනාවකට බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණයේදී නඩු පවරලා තියෙනවා.

ඒකට අදාළ අධිචෝදනාත් අදාල අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා.

ඉන් පස්සේ අධිකරණය තීරණය කරලා තියෙන්නේ උන්වහන්සේව ඇප මත නිදහස් කරන්න කියලා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )