“සැලසුම් කල ප්‍රහාරය පසුපසට ගත්තා” Donald Trump

“සැලසුම් කල ප්‍රහාරය පසුපසට ගත්තා” Donald Trump

අමෙරිකානු ජනාධිපති Donald Trump සඳුදා ප්‍රකාශ කරලා තියෙන්නේ, ඉරානය වොෂින්ටනයට සාම යෝජනාවක් යවා තිබීමෙන් පසු ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාරය තාවකාලිකව නතර කළ බවයි.

ඒ වගේම, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සීමා කරන එකඟතාවකට පැමිණීමේ “ඉතා හොඳ අවස්ථාවක්” දැන් තියෙනවා කියලාත් ඔහු පවසා තිබෙනවා.

ඉරානය අලුත් සාම යෝජනාව යවා තිබීමෙන් පසු, අමෙරිකානු හමුදාවට තමන් ලබාදුන් උපදෙස් ගැනත් ට්‍රම්ප් සඳහන් කරලා තියෙනවා.

“හෙට දිනට සැලසුම් කර තිබූ ඉරානයට එරෙහි ප්‍රහාරය අපි සිදු කරන්නේ නැහැ. හැබැයි, පිළිගත හැකි ගිවිසුමකට නොපැමිණියොත් ඕනෑම මොහොතක විශාල ප්‍රහාරයක් දියත් කිරීමට සූදානම් වෙන්න කියලා හමුදාවට දැනුම් දීලා

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )