බ්‍රවුන්ස් හිල් නඩුවේ බැසිල්ට වරෙන්තු

බ්‍රවුන්ස් හිල් නඩුවේ බැසිල්ට වරෙන්තු

බ්‍රවුන්ස් හිල් නඩුවට අදාළව අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී බැසිල් රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නීතිඥයන් විසින් කරුණු සහ තර්ක කිහිපයක් ඉදිරිපත් කළා. ඒත් එම කරුණු සලකා බැලූ මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා බැසිල් ඇතුළු කිහිපදෙනෙකුට වරෙන්තු නිකුත් කිරීමට කටයුතු කළා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )