
පොසොන් සමයේ ශබ්ද දූෂණය අතහැර ශබ්ද පූජාවට හිතයොමු කරමු පොලිසියත් සහයට
පොසොන් උත්සව සමයේදී අධික ශබ්දය පිට කරමින් ධාවනය කරන යතුරුපැදි අත්අඩංගුවට ගන්නා බව පොලීසිය පවසනවා
රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.ජී.ජේ. සේනාධිර පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ එවැනි යතුරුපැදි වහාම පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුනේ වෙසක් උත්සව සමයේ ද එවැනි යතුරුපැදි දහසක් පමණ අත්අඩංගුවට ගත් බවයි.
CATEGORIES Uncategorized
