
ඩෙංගු ගැන භයානක අනාවරණයක් රෝගීන් 50,000 ට ළංවෙයි මරණත් ඉහළට
ගතවූ පැය 24 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්ය කපිල කන්නන්ගර මහතා අනාවරණ කරනවා.
ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්යාව 46,037ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සිදුව ඇති සමස්ත මරණ සංඛ්යාව 28ක්.
CATEGORIES දේශීය පුවත්
