
රාජ්‍ය ආයතනවල තාවකාලික පදනම මත සේවයට බඳවා ගත් සේවකයින්ට ස්ථිර පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය
රාජ්‍ය සේවයේත්, පළාත් රාජ්‍ය සේවයේත්, රාජ්‍ය ආයතනවලත් තාවකාලිකව, දිනපතා වැටුප් මත, කොන්ත්‍රාත් හෝ වෙනත් සහන පදනම් වලට වැඩ කරන ලගභාග 9,800ක් වගේ සේවකයින් ඉන්නවා කියලා හඳුනාගෙන තියෙනවා.
ඒකට අනුව, 2026 අයවැය යෝජනාවලින් ඔය සේවකයින්ට ස්ථිර රැකියා දෙන්න ජනාධිපතිතුමා යෝජනා කරලා තියෙනවා.
ඒ අනුව ඔවුන්ට ස්ථිර පත්වීම් දෙන්න ඕන විධිවිධාන ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කරන්න, ජනාධිපතිතුමා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා එක්ව ගෙනාව යෝජනාව කැබිනට් එක අනුමත කරලා තියෙනවා.
CATEGORIES දේශීය පුවත්
