විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් කැඳවීම අද සිට ඇරඹෙයි

විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් කැඳවීම අද සිට ඇරඹෙයි

විශ්වවිද්‍යාලට ඇතුළත් වෙන්න අයදුම් කරන්න පුළුවන් වෙන්නේ අද (28) ඉඳලා කියලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියලා තියෙනවා.

2025 A/L ප්‍රතිඵල මත 2025/26 අධ්‍යයන වර්ෂයට අයදුම්පත් භාරගන්නේ අද ඉඳලා මැයි 19 වෙනකන්.

අයදුම් කරන්න ඕන නම් UGC වෙබ්සයිට් එකට (www.ugc.ac.lk) ගිහින් ඔන්ලයින්ම අයදුම් කරන්න පුළුවන් කියලාත් කියනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )