අපහසුවට කණගාටුව – පැය 14 ක් ගාල්ලට අද වතුර නැහැ

අපහසුවට කණගාටුව – පැය 14 ක් ගාල්ලට අද වතුර නැහැ

අද ( 10) පෙ.ව 9.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය 14 කාල සිමාවක් ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

ඒ වක්වැල්ල ජල පවිත්‍රාගාරය ආශ්‍රිතව සිදුකෙරෙන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

1939 අංකයට ඇමතීමෙන් මේ පිළිබඳ විමසීම් සිදු කළ හැකියි.

ජල සැපයුම අත්හිටුවීම නිසා පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පළ කළා.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )