Category: Local
ෂැන්ගු නුවර දිදුලවමින් ලංකා නාමය පෙන්වුවා අපේ කොල්ලන්ගේ බලය
චීනයේ ෂැන්ගු නුවර පැවැත්වෙන ආසියානු සහාය දිවීමේ ශූරතාවලියේ පිරිමි මීටර් 4×100 සහාය දිවීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී ... Read More
ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී රු. ලක්ෂ 50 බැගින් ශරීර ඇප 2ක් මත මුදාහරියි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරීවරයා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ ... Read More
රටින් යන්න අවසර පතලා ඉල්ලූ ඉල්ලීමට ලේඛන මදි වීලා සජින්ගේ ගමන තවමත් නතර වෙලා
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් විමර්ශනවලට මුහුණ දෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ ... Read More
ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහිව අධි චෝදනා
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා. Read More
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ සේවය තහනම් කිරීම අභියෝගයට ලක් කළ පෙත්සම ජූලි 20 දා කැඳවයි
තමන්ගේ සේවය තහනම් කිරීමට ගෙන ඇති තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා කතානායකවරයා ඇතුළු පිරිසකට ... Read More
රාජගිරිය රිය අනතුරු නඩුවේ පාඨලී චම්පිකගේ මූලික විරෝධතා ජූලි 7 දා විභාගයට
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ ආන්දෝලනාත්මක රිය අනතුරක් සහ එහි සාක්ෂි වසන් කිරීමට උත්සාහ කළ බවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවරා ... Read More
ගින්නක් ඇවිත් සූරියගල ගිලගෙන අක්කර ගණනක් අළුවට හැරගෙන
පොළොන්නරුව අරලගංවිල සූරියගල රක්ෂිතයේ ඊයේ (18) රාත්‍රියේ හදිසි ගිනි ගැනීමක් හටගෙන ඇති අතර, එහි හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වෙනවා. ගින්න හේතුවෙන් මේ ... Read More
දූෂණ චෝදනාවක් මත ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී CIABOC අත්අඩංගුවට
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More
PTA යටතේ නිරීක්ෂණයක් ලෙස සුරේෂ් සලේ බැලීමට මහේස්ත්‍රාත්වරයා පැමිණීමට නියමිතයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) අනිවාර්ය විධිවිධාන අනුව සිදුකරන සාමාන්‍ය නිරීක්ෂණයක කොටසක් ලෙස, මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා ඉදිරි පැය කිහිපය තුළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා බැලීමට ... Read More
ඩෙංගු මර්දන වැඩේ බඹරුන්ගෙන් නැවතිලා රෝහලටම ගිහිල්ලා
කොත්මලේ ගාමිණි දිසානායක ජාතික පාසලේ පැවති ඩෙංගු මර්දන ශ්‍රමදාන වැඩසටහනක් අතරතුර බඹර ප්‍රහාරයක් සිදුවීමෙන් පාසල් ළමුන් 07 දෙනෙකු සහ මව්වරුන් 02 දෙනෙකු රෝහල්ගත කර ඇති ... Read More










