පෘතුගාලෙට කොංගෝවෙන් ප්‍රහාරයක් ගෝල 1-1 කින් ලෝක කුසලානේ සම වාර්තාවක්

පෘතුගාලෙට කොංගෝවෙන් ප්‍රහාරයක් ගෝල 1-1 කින් ලෝක කුසලානේ සම වාර්තාවක්

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DR කොංගෝ) මෙවර පාපන්දු ලෝක කුසලානයේ සිය පළමු ලකුණ හිමිකර ගනිමින් K කාණ්ඩයේ තරගයකදී පෘතුගාලය සමඟ ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් වුණා.

තරගයේ මුල් අවස්ථාවේදී ජෝඕ නෙව්ස් පෘතුගාලය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළද, දෙවැනි භාගයේදී යොආන් විස්සා හිසෙන් එල්ල කළ විශිෂ්ට ගෝලයත් සමඟ DR කොංගෝ කණ්ඩායම සම තත්ත්වය වෙත පැමිණ තිබෙනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )