නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට

නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට

නව ජනතා පෙරමුණේ නායක, සුගීෂ්වර බණ්ඩාර මහතාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මහතාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිදුවීමකට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළව බව සඳහන්.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )