
අස්වැසුම පළමු අදියරේ ප්‍රතිලාභීන්ගේ ජුනි මාසික දීමනාව අද බැංකු ගිණුම්වලට
අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමයේ පළමු අදියරේ ප්‍රතිලාභී පවුල් සඳහා ජුනි මාසයට අදාළ දීමනාව අද (18) දින ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා.
ඒ අනුව, එම මණ්ඩලය සඳහන් කරන්නේ අස්වැසුම වැඩසටහනේ පළමු අදියර යටතේ සුදුසුකම් ලබා ඇති ප්‍රතිලාභී පවුල්වලට පමණක් මෙම මාසික දීමනාව ලබාදීමට නියමිත බවයි.
CATEGORIES දේශීය පුවත්
