Homeදේශීය පුවත්Localදූෂණ චෝදනාවක් මත ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී CIABOC අත්අඩංගුවටJune 19, 2026 9:27 am 0 දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්යාධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. CATEGORIES Localදේශීය පුවත් Share ThisAUTHORswarna_news_user