මහර සහ ගම්පහට පෙ.ව. 8 දක්වා ජල කප්පාදුවක්

මහර සහ ගම්පහට පෙ.ව. 8 දක්වා ජල කප්පාදුවක්

කඩවත මධ්‍යම අධිවේගී මාර්ගය අසල පිහිටි ප්‍රධාන ජල සැපයුම් නළ මාර්ගයේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට හෙට (20) පෙරවරු 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) නිවේදනය කරනවා.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )