Homeදේශීය පුවත්Localශෂීන්ද්ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහිව අධි චෝදනාJune 19, 2026 9:35 am 0 දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්ය අමාත්ය ශෂීන්ද්ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා. CATEGORIES Localදේශීය පුවත් Share ThisAUTHORswarna_news_user