ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී රු. ලක්ෂ 50 බැගින් ශරීර ඇප 2ක් මත මුදාහරියි

ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී රු. ලක්ෂ 50 බැගින් ශරීර ඇප 2ක් මත මුදාහරියි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්යාධිකාරීවරයා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබෙනවා.
CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )