Category: දේශීය පුවත්
හෙට සිට ලබන 28 දක්වා මහනුවර සුරාසැල් වැසෙයි
මහනුවර ඇසළ පෙරහැරේ පළමු කුඹල් පෙරහැර වීථි සංචාරය කරන හෙට (18) සිට පෙරහැර අවසන් වන ලබන 28 වැනිදා දක්වා මහනුවර ප්‍රදේශයේ සුරාසැල් වසා තැබීමට සුරාබදු ... Read More
ආරක්ෂක අංශ සතු සියලු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන ඒකාබද්ධ කර එක් ජාතික මධ්‍යස්ථානයක්
ආරක්ෂක අංශ සතු සියලු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන ඒකාබද්ධ කර එක් ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා. Read More
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකට අදාළ නඩුව නොවැම්බර් 02 කැඳවීමට නියෝග
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකාරියන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව ලබන නොවැම්බර් 02 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ... Read More
ගංජා ජාවාරම්කරුවෙකුගෙන් ලක්ෂ 5ක අල්ලස් ගත් බව කියන පොලිස් නිලධාරීන් 4ක් අත්අඩංගුවට
තණමල්විල, නිකවැව, දෙමෝදර වැව ආශ්‍රිත ගංජා හේනක් වටලා එහි සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම සඳහා රුපියල් ලක්ෂ 5ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන පොලිස් නිලධාරීන් ... Read More
මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් හෙට (18) සිට ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් ... Read More
අගෝස්තු මාසයේ අස්වැසුම ප්‍රතිලාභ අනිද්දා බැංකු ගිණුම් වලට
අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභ අනිද්දා (19) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. Read More
ශිරාන් බාසික් දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට පියවර
ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටර්පෝල් මගින් රතු වරෙන්තු නිකුත් කර තිබූ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් ශිරාන් බාසික් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන ... Read More
ජලය නාස්ති කරන්න එපා පරිස්සමින් පාවිච්චි කරන්න ජනතාවගෙන් ඉල්ලීමක්
වියළි කාලගුණික තත්ත්වයක් පැවතියද දිවයින පුරා මේ වනවිට අඛණ්ඩ ජල සැපයුමක් තහවුරු කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා. කෙසේ වෙතත් පවතින ... Read More
ප්‍රදේශ රැසකට වැසි තද සුළං ගැනත් අනතුරු ඇඟවීම්
සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ... Read More
වාහන 07 ක් කුඩු කර ජීවිතයක් බිලි ගත් නොමඟ ගිය බස් රථ
අද (22) දහවල් කොළඹ–මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මොළගොඩ වරාගොඩ ප්‍රදේශයේදී සිදු වූ බිහිසුණු රිය අනතුරකින් එක් කාන්තාවක් මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා කෑගල්ල මහ ... Read More










